
ගරු විදුහල්පතිතුමන්...
ලක්ෂ්මන් රාජපක්ෂ මහතා
(ශ්‍රී ලං.වි.සේ IIIශ්‍රේණිය)
පාසලේ කටයුතු මනා කළමනාකාරීත්වයකින් යුතුව ඉටුකරමින් පාසලේ උන්නතිය උදෙසා අපරිමිත සේවාවක් ලබාදෙයි.
මෙහෙවර
නවතම තොරතුරු
දැක්ම
"තම විභවතා වර්ධනය කරගැනීම තුළින් ජාතික අරමුණු ඉටුකර ගැනීමට දායක වෙමින් අනාගත ලෝකයේ සියලුම අභියෝග ජය ගැනීමට හැකි විශිෂ්ඨ පෞරුෂයකින් යුතු වූ පරිසර හිතකාමී සමාජ සාධාරණය හා සදාචාරය අගයන බුද්ධිමත් විනයගරුක පූර්ණ මිනිසකු දැයට දායාද කිරීම අපේ මෙහෙවරයි.!"
"වඩා හොඳ පාසලක් -ඉතා හොඳ ඉගෙනුමක්"
වෘතීය සහ මාර්ගෝපදෙශන කමීටුව මඟින් මෙහෙයවනු ලබන නවක ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන - 2021


අප විද්‍යාලයේ අ.පො.ස (සා/පෙළ ) ප්‍රතිඵල 2019 දැනගැනීම සඳහා
2019 වර්ෂයට අදාල රත්නපුර දිස්ත්‍රික්කයේ පාසැල්වල සමස්ත අ.පො.ස (සා/පෙළ ) ප්‍රතිඵලය.
2020 මැයි මාසයේ සිට රූපවාහිණී නාලිකා මඟින් අධ්‍යාපන වැඩසටහන විකාශය කරන කාල සටහන
2020 මැයි මාසයේ සිට සබරගමුව පලාත් අධ්‍යාපන කාර්යාලය මඟින් නිකුත්කරනු ලබන අධ්‍යාපන වැඩසටහන් සඳහා
ආදි ශිෂ්‍ය සංගමය සාමාජික ඉල්ලුම් පත්‍රය.
This is School website of Sri Lanka. It's named R/Bambarabotuwa Vijayaba M.V. (Bvmv)It belongs to the Sri Pada Division of the Ratnapura Education Zone of Sabaragamuwa Provincial Council.
