top of page

පානදුර ප්‍රදේශයේ සිට ව්‍යාපාරික කටයුතු කිරීමේ අරමුනෙන් රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයට පැමිනි අරුනෝලිස් ප්‍රනාන්දු මහතා විසින් බලන්ගොඩ විහාරස්ථානයක වැඩ සිටි ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමකට අනුව 1924 සැප්තැම්බර් 24 දින ර/බඹරබොටුව විද්‍යාලය ආරම්භ කරන ලදී.
ර/බඹරබොටුව විජයබා මහා විද්‍යාලය
ආරම්භය 1924-09-24


අනේකවිධ බාධක මැද විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් කැපවූවන්....
bottom of page
