top of page

සිප් තතු වෙබ් අඩෙවිය


ශ්‍රීපාද අද්‍යාපන කොට්ඨාසය මඟින්  කොට්ඨාසයේ පාසැල්වල සියලූම ගුරු මහත්ම මහත්මීන්ගේ හා විදුහල්පතිවරුන්ගේ තොරතුරු ඇතුලත්වන පරිදි සකසා ඇත.
මෙමඟින් ඔබට ලබාගතහැකි සේවාවන්

  • ඔබට අයත් තොරතුරු ගිණුම ඔබටම තොරතුරු ඇතුලත්කර යාවත්කාලීන කරගත හැකිය.

 

  • ගුරුමාරුවීම් ඉල්ලුම් කිරීම මේ ඔස්සේ ඔබට සිදුකළ හැකිය.(ඉදිරියට ගුරු මාරුවීම් පිළිබඳවකටයුතුකරනු ලබන්නේ මෙහි තොරතුරු මත පදනම්වය.)


  • කාල සටහන් පිළිබඳ විස්තර ලබාදීම.

​​


  • ණය ආකෘති පත්‍ර ලබාගැනීම.

​​

  • අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ බලදාරීන් වෙත තම ගැටළු ඉදිරිපත් කිරීම කළ හැකිය.

සිප්තතු වෙබ් අඩෙවියට පිවිසීමට


පරිශීලක නාමය සඳහා ඔබගේ ජාතික හැඳිනුම්පත් අංකයත්
මුර පදය සඳහා අංක 1 සිට 6 දක්වා ලබා දෙන්න.

(සැලකිය යුතුයි. ඔබගේ පළමු පිවිසුමේදීම මුරපදය වෙනස්කර ගැනීමට කටයුතු කරන්න.)

​

සිප් සෙත වෙබ් අඩෙවියට පිවිසීමට පහළ බොත්තම භාවිතා කරන්න.

මේ පිළිබඳව වැඩිදුර විස්තර සඳහා පාසැල් විදුහල්පතිතුමන්ගේ තොරතුරු තාක්ෂණ සහායකගෙන් විමසන්න.
නැතහොත්
අනුරාධ මහතා 0715194218 අමතන්න.

ICT Section - Bambarabotuwa College

©2016 Created by Srimal S Pathirana (Teacher- ICT)

  • Facebook Social Icon
bottom of page